Friday, April 19, 2024

General line - 0115112241

එදිරිසිංහ සහෝදරයන්ගෙන් අලුත් වැඩක්




හයිබි‍්‍රඩ් සහ ඉලෙක්ටි‍්‍රක් වාහන නඩත්තු කිරීමේ සේවා මධ්‍යස්ථානයක් එදිරිසිංහ සහෝදරයෝ සමාගම විසින් ආරම්භ කර තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ ආරම්භ කෙරුණු මේ ආකාරයේ පළමු සේවා මධ්‍යස්ථානයද මෙය වන බවයි එම සමාගමේ මෙහෙයුම් කළමනාකාර ප‍්‍රකාශ් කුමාර් කියා සිටියේ.