Wednesday, April 24, 2024

General line - 0115112241

නෙත් ආරම්භ කළ අලුත්ම වැඩසටහන මෙන්න




ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්වත් විමසා බැලීමක් සිදුකරමින් අනාගතය උදෙසා ඉතිහාසයෙන් උගත හැකි පාඩම් හඳුනා ගැනීම වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව ඊයේ (06) සිට නව වැඩසටහනක් ආරම්භ කළා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර නමින්. ඊයේ දිනයේ එම වැඩසටහනකට එක් වූයේ මහාචාර්ය රාජ් සෝමදේව.

ප‍්‍රකට සමාජ විශ්ලේෂක කුමාර ලියනගේද මෙම වැඩසටහනට සහභාගී වුණා.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහනට පහතින් සවන්දිය හැකියි.