Tuesday, April 23, 2024

General line - 0115112241

ජීවන රටා සහ මනෝ විද්‍යා උපදේශකවරයෙක් කළ හෙළිදරව්ව




අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මෙරට තී‍්‍ර රෝද රථ අලෙවිය ඉහළ යන බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ ජීවන රටා සහ මනෝ විද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘රට හමුවේ ඇති අධ්‍යාපන අභියෝග සහ ආතතියෙන් තොර අධ්‍යාපනයක්’’ යන මැයෙන් ඊයේ (07) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහන සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ චින්තන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් ද එක්වුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහනට පහතින් ශ්‍රවනය කළ හැකියි.