Wednesday, April 24, 2024

General line - 0115112241

මගීන් 170ක් සමග ගුවන් යානයක් ඉරානයේදි කඩා වැටේ




මගින් 170 දෙනෙක් රැගත් යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටි තිබෙනවා.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියේ අනතුරට පත්වූ බෝයිං 737 වර්ගයේ යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සිටි පුද්ගලයින් 170 දෙනාම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම ගුවන් යානය ටෙහෙරානයේ ඉමාම් කොමේනී ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගතවි සුළු මොහොතකින් කඩා වැටි ඇති බවයි.