Thursday, April 25, 2024

General line - 0115112241

රන්ජන් තමන්ගේ නඩුව ගැන සාකච්ඡා කළ හැටි




අධිකරණ කෂේත‍්‍රයට සම්බන්ධ නිලධාරියෙකු සමග පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සිදුකරන ලද බව කියන දුරකතන සංවාදයකට අදාළ හඬපටයක් ද මේ වනවිට නිකුත් වී තිබෙනවා. එමගින් සංවාදයට ලක්වන්නේ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාට එරෙහි අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුව සම්බන්ධයෙන්.

මීට අමතරව අධිකරණ ක්ෂේත‍්‍රයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනවා. 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් පහතින්)

රන්ජන් ගැන තීරණයක් ගැනීමට එජාපයෙන් සූදානමක්

රන්ජන්ගේ හඬපට හමුවේ මෛත්‍රිගේ අයිතිය ගැන ශ්‍රීලනිපය කතා කරයි

ආන්දෝලනාත්මක හඬ පට ගැන පරීක්ෂණ ඇරඹේ

"පැයක් දැම්මත් ඇති - ආණ්ඩුවම බේරෙනවා"- අධිකරණයට ගෑවුනු රන්ජන්ගේ තවත් හඬපටයක්

රන්ජන්ගේ දුරකතන සංවාද ගොනුව දේශපාලනය කළඹයි - තවත් සංවාද එළියට

පාස්කු ප්‍රහාරය පිළිබඳ සංවාදයකුත් රන්ජන්ගේ දුරකතන සංවාද ගොනුවෙන් මතු වෙයි

රන්ජන් ගේ සැක සහිත තවත් සංවාද එළියට