Thursday, April 18, 2024

General line - 0115112241

"මහජන ආකල්ප තවදුරටත් වෙනස් විය යුතුයි"



යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරිම සඳහා මහජන ආකල්ප තවදුරටත් වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලමිටඩ් වැඩසටහනේදීයි. 

යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරිම සඳහා දේශපාලන පක්ෂවලට ද වගකීම් පැවරන බව මෙහිදි සිහිපත් කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවනය කළ හැකියි.