Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

"මනස පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම අතිශය වැදගත්"

526Views


ජීවිතයට සැබෑ සතුට උදාකර ගැනීමට මනස පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම අතිශය වැදගත් බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙනවා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදීයි.

ජීවිතය දෙස අසුබවාදීව නොබැලිය යුතු බවද කළමණාකරන උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි. 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here