Friday, April 19, 2024

General line - 0115112241

"මනස පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම අතිශය වැදගත්"



ජීවිතයට සැබෑ සතුට උදාකර ගැනීමට මනස පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම අතිශය වැදගත් බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙනවා.

ඔහු මේ බව පෙන්වා දුන්නේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදීයි.

ජීවිතය දෙස අසුබවාදීව නොබැලිය යුතු බවද කළමණාකරන උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.