Thursday, March 28, 2024

General line - 0115112241

පොදුජන සන්ධානයේ ලකුණ ගැන අවසන් තීන්දුවක් ගන්නවා : දයාසිරි ජයසේකර




ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරියේදී ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව ලකුණ යොදා ගැනීමේදී ගැටලුවක් ඇති විය හැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී අදහස් පළ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.