Monday, July 6, 2020

Advertising - 0773953664 | General line - 0115112241

පොදුජන සන්ධානයේ ලකුණ ගැන අවසන් තීන්දුවක් ගන්නවා : දයාසිරි ජයසේකර

3290Views


 


 

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරියේදී ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව ලකුණ යොදා ගැනීමේදී ගැටලුවක් ඇති විය හැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී අදහස් පළ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here