Friday, April 19, 2024

General line - 0115112241

කටුපොල් වගාව ශ්‍රී ලංකාවට අවශ්‍යයි : මහාචාර්ය අශෝක නුගවෙල




කටුපොල් වගාව ශ්‍රි ලංකාවට අවශ්‍ය බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අශෝක නුගවෙල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදීයි. 

ශ්‍රි ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අශෝක නුගවෙල විසින් කටුපොල් වගාවේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කළා.