Friday, March 29, 2024

General line - 0115112241

මාර්තු මාසයේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට




මාර්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ ජනාධිපතිවරයා අද (14) සවස මෙම නියෝගය නිකුත් කළ බවයි.