Wednesday, April 24, 2024

General line - 0115112241

නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්වීම රටකට සුදුසු නෑ



නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්වීම රටකට කිසිසේත්ම සුදුසු නොවන බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින්.

මෙම වැඩසටහන සඳහා බරපතළ වංචා සහ දූෂණ විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරී ලැසිල් ද සිල්වාද සහභාගී වුණා. 

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවනය කළ හැකියි.