Tuesday, April 23, 2024

General line - 0115112241

රංගන ශිල්පිනියක සමග රන්ජන් ආගම් ගැන කළ කතාවේ හඬපටය මුදා හැරීම හරිද?



පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සහ රංගන ශිල්පිනියක් අතර බුදු දහමට සහ කතෝලික ආගමට අපහස වන අයුරින් කෙරෙන දුරකතන හඬපටය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී අදහස් පළ වුණා.

එහිදී අදහස් දැක්වූයේ කළමණාකරන උපදේශන පි‍්‍රයනාත් ජයසූරිය යි.

ආගම්වලට අපහසවන මෙවැනි හඬපටවලට ප‍්‍රචාරයක් ලබා දීමෙන් බොහෝ දෙනා තුළ සෘණාත්මක ආකල්පයක් ඇතිවන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.  

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ)