Friday, March 29, 2024

General line - 0115112241

මෛත්‍රී කථානායක ධුරයට මාන බලයි




ලක්‍ෂ 13 ක ඡන්ද පදනමක් ඇති බව පවසමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මුලා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ එච් එම් ෆවුසි පවසනවා.

මන්තී‍්‍රවරයා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.
 

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන්නේ කථානායක ධුරය ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ එච් එම් ෆවුසි මෙහිදී ප‍්‍රකාශ කළේ.