Tuesday, April 23, 2024

General line - 0115112241

මාසයක් ඇතුලත සමනල කන්දට ප්ලාස්ටික් බෝතල් ලක්ෂයක් බැහැර කරයි - ශ්‍රී පාද වන්දනාකරුවන්ට පණිවිඩයක්




ශී‍්‍ර පාද වන්දනාවේ පැමිණීමේදී පොලිතීන් සහ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙන ඒම අවම කරන්නැයි මස්කෙළිය ප‍්‍රාදේශිය සභාව බැතිමතුන්ගෙන් ඉල්ලීමක්  කරනවා. 

ශී‍්‍ර පාද සමය ආරම්භ වී මසක් තුළ පමණක් බැහැර කළ ප්ලාස්ටික් ජල බෝතල් ලක්‍ෂයකට අධික ප‍්‍රමාණයක් ඒ අවටින් එක්රැස් වූ බවයි එම ප‍්‍රාදේශීය සභාව පැවසුවේ.