Saturday, April 20, 2024

General line - 0115112241

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රබල ස්ථානයක : ලසිත් කඩුලු 5ක් දවා ගනියි 




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මේ වනවිට ක්‍රියාත්මකයි. සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 9 ක් දැවී ලකුණු 394 ක් රැස් කර ගෙන සිටියා. එහිදී ක්‍රේග් අර්වින් ලකුණු 85 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 114 කට කඩුළු 5 ක් බිද හෙළුවා. ලහිරු කුමාර කඩුළු 2 ක් බිද හෙළීමට සමත් වුණා. සුරංග ලක්මාල් ද කඩුළු 2 ක් බිද හෙළුවා.