Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු ටෙස්ට් ගැටුමේ තුන්වන දිනය ඇරඹේ




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය දැන් ක්‍රියාත්මකයි. පලමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටියා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම පලමු ඉනිමට රැස් කළ ලකුණු 358 පිළිතුරු වශයෙන්.

නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 25ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් ලබා සිටිනවා. තරගය පැවැත්වෙන්නේ හරාරේයිදී.