Friday, March 29, 2024

General line - 0115112241

DS සිසුන්ට ආදි සිසුවෙකුගෙන් පාඩමක්




කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දරුවන් සඳහා නායකත්ව පුහුණු සහ ධනාත්මක චින්තනය පිළිබඳ වැඩමුළුවක් පසුගියදා පැවැත් වුණා.

එහි විශේෂත්වය වූයේ එම පාසලේ ඉගෙනුම ලැබූ '90' වසරේ ආදි සිසුවෙකු වූ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රික පොන්නම්පෙරුම විසින් මෙම සම්මන්ත්‍රණය ඇමතීමයි.

(එහි ඡායාරූප පහතින් දැක්වේ)