Friday, April 26, 2024

General line - 0115112241

විජය එනකොට හිටියේ අමනුෂ්‍යයෝද?



ශී‍්‍ර ලංකාවේ අට්ට කතා සාහිත්‍ය බෞද්ධ අභාශයකින් ආරම්භ වී ඇතැයි මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙනවා.

ඔහු ඒ පිළිබඳ කරුණු දැක්වුයේ ඊයේ (27) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහනේදීයි.

විජයගේ පැමිණීම සම්බන්ධයෙන්ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහන පහතින් නැරඹිය හැයිකි.