Tuesday, February 25, 2020
Hotline - 0770586666

හිටපු අගමැතිගෙන් CIDයට ප්‍රකාශයක් 

241Views




 

 

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා. ඒ පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්.