Thursday, March 28, 2024

General line - 0115112241

හිටපු අගමැතිගෙන් CIDයට ප්‍රකාශයක් 




හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා. ඒ පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්.