Saturday, April 20, 2024

General line - 0115112241

චීන විරෝධයක් ගොඩ නැගීමට දරන උත්සාහයන් ගැන කතා කරයි



නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇතැමුන් චීන විරෝධයක් ගොඩ නැගීමට දරන උත්සාහයන් සාධාරණ නොවන බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ඊයේ (29) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.