Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයටත් වඩා භයානක වසංගතයක්




කොරෝනා වෛරසය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබද ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීද අදහස් පළ වුණා. 

පමණට වඩා යම් දෙයක් පිළිබද බියවීම සහ එවැනි කරුණක් පිළිබද වගවිභාගයකින් තොරව විවිධ මත ඉදිරිපත් කිරීම ශී‍්‍ර ලංකාව වැනි රටක දක්නට ලැබෙන දුර්වලතාවක් බවයි කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙම වැඩසටහනට එක්වෙමින් පැවසුවේ.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහන පහතින්,