Friday, March 29, 2024

General line - 0115112241

පාද යාත්‍රාව ගැන ආණ්ඩුවෙන් අලි උත්තරයක්




පාද යාත‍්‍රාව, සාර්ථකද? අසාර්ථකද? යන්න පිළිබඳව අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක අදහස් දැක්වුවා.

ඒ කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී හෙතෙම පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය නැමැති කුඩා කල්ලියේ තරම එදා රටම දැකගත් බවයි. අවසානයේ මී පැටියෙක් වැදූ ආකාරය දැක ගන්නට ලැබුණු බවත් පැවසුවා.

“අලියෙක්ට මදුරුවෙක් විදිනවා. අන්තිමට මදුරුවා අහනවා අලියගෙන් රිදුනද කියලා. අලියා අහනවා විද්දද කියලා. මේක තමයි මට කියන්න තියෙන්නේ.” යනුවෙන්ද පැවසුවා.

(එම හඬපටය පහතින් අහන්න)