Thursday, February 20, 2020
Hotline - 0770586666

2020 බීච් ටැග් රග්බි තරඟාවලිය මේ මස 15 දා

541Views




 

2020 බීච් ටැග් රග්බි තරඟාවලිය පැවිත්වීමට මේ වන විට සියලු කටුයුතු සූදානම් කර තිබෙනවා.

ලබන 15දා සෙනසුරුදා උදෑසන  9 සිට සවස 7 දක්වා ගල්කිස්ස මුහුදු තීරයේදී තරඟාවලිය පැවැත්වෙනු ඇති.

මෙවර තරඟාවලියට මාධ්‍ය අනුග්‍රාහය ලබා දෙන්නේ නෙත්.එෆ් එම් රේඩියෝවයි.