Wednesday, April 17, 2024

General line - 0115112241

2020 බීච් ටැග් රග්බි තරඟාවලිය මේ මස 15 දා




2020 බීච් ටැග් රග්බි තරඟාවලිය පැවිත්වීමට මේ වන විට සියලු කටුයුතු සූදානම් කර තිබෙනවා.

ලබන 15දා සෙනසුරුදා උදෑසන  9 සිට සවස 7 දක්වා ගල්කිස්ස මුහුදු තීරයේදී තරඟාවලිය පැවැත්වෙනු ඇති.

මෙවර තරඟාවලියට මාධ්‍ය අනුග්‍රාහය ලබා දෙන්නේ නෙත්.එෆ් එම් රේඩියෝවයි.