Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති ‘දින දසදහස’ කැළණියේදී සමරයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ දින දසදහසක් ගතවීම සමරමින් ජනමාධ්‍ය අමාත්‍යංශය සංවිධානය කල පිංකමක් ඵෛතිහාසික කැළණි රජමහා විහාරයේදී අද (02) පස්වරුවේ දී ආරම්භ වුණා.

බෝධි වන්දනා, බුද්ධ පූජා ඇතුලු පිංකම් රැසකට ජනාධිපතිවරයා සමග අමාත්‍යවරුන් රැසක් ඊට එක්ව සිටියා.

කැළණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ ආගමික වතාවත් සිදුකළා.

01 02 03 04