Tuesday, April 16, 2024

General line - 0115112241

පුරාවිද්‍යාත්මකව සනාථ කල මුල්ම රජතුමා



මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමය යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙන් පැවත එන්නක්ද? ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී ශ‍්‍රාවකයෙකුගෙන් යොමූ වූ පැනයකට මහාචාර්ය රාජ් සෝමදේව මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

පුරාවිද්‍යාත්මකව සනාථ කළ මුල්ම රජතුමා පිළිබඳවද මෙහිදී අදහස් ප්‍රකාශ කෙරුණා.

ඊයේ රාතී‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස නැරඹිය හැකියි.