Saturday, April 20, 2024

General line - 0115112241

ඇවන්ට්ගාඩ් සභාපති විවිධ රටවල් සමග එළැඹි ගිවිසුම් ගැන කතා කරයි



පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එල්ලවන චෝ්දනාවන්ට ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ප‍්‍රතිචාර දැක්වූවා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ (11) රාත්‍රියේ සහභාගී වෙමින්.

විවිධ රටවල් සමග එළැඹි ගිවිසුම් සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පල කළා. 

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.