Friday, March 29, 2024

General line - 0115112241

19 වැනි මහලෙන් බිමට වැටුණු කාන්තාවකගේ මළසිරුරක් හමු වේ




වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයක 19 වැනි මහලෙන් බිමට වැටෙන ලද කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඊයේ සවස 2.15ට පමණ මෙම සිද්ධිය ගැන පොලිසියට තොරතුරු ලැබී තිබුණා. මරණයට පත්ව ඇති කාන්තාව 41 හැවිරිදි පදිංචිකාරිනියකි.

වැල්ලවත්ත පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂළු සිදු කරනවා.