Friday, April 19, 2024

General line - 0115112241

විජය ආපු කාලේ කොහොමද ලෝක ගොලේ



නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර ඊයේ (17) රාත්‍රියේ ප්‍රචාරය වූ වැඩසටහනේදී සාකච්ඡා කෙරුණේ විජය ආපු සමයේ ලෝකයේ පිහිටීම බිළිබඳවයි.

ඒ සඳහා එක් ව සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුත්තරාදේවී විද්‍යාලංකාර යි.

ඊයේ රාතී‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස නැරඹිය හැකියි.