Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ චීන කත හෙට නිදහස්




නව කොරෝනා රෝගය වැළදීමෙන් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් වූ චීන ජාතික කාන්තාව හෙට (19) රෝහලෙන් නිදහස් කිරිමට නියමිතව තිබෙනවා.

මෙම චීන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියා. ඒ අවස්ථාවේදී මෙම කාන්තාවට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසු අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවා.