Wednesday, April 24, 2024

General line - 0115112241

ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී රජය පිළිතුරු දිය යුතු අයුරු



රණවිරුවන්ට එල්ල වන චෝදනාවලට නිශ්චිත පිළිතුරු ලබාදීමට රජය ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී අවස්ථාව ඉල්ලා සිටිය යුතු බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ බව පැවසුවේ ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමි ද මෙම වැඩසටහනට එක්වුණා. 

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)