Saturday, April 20, 2024

General line - 0115112241

සයින්දමර්දු තීරණය තාවකාලිකව අත්හිටුවයි




සයින්දමරුදු ප්‍රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.