Friday, April 19, 2024

General line - 0115112241

මූල්‍ය අර්බුදයක් ඇති නොවන බවට ආණ්ඩුවෙන් ප්‍රකාශයක්




අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව ඉවත් කරගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ එම තීරණය හේතුවෙන් රටේ කිසිදු මූල්‍ය අර්බුදයක් ඇති නොවන බවයි. 

මෙම මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද අදහස් පළ කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර.