Thursday, April 25, 2024

General line - 0115112241

ජිනීවා යෝජනාවලට අප සහය දුන්නේ නැහැ - ජවිපෙ කියයි




පැවති ආණ්ඩුව අමෙරිකාව සමග සම අනුග්‍රහයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවට සිය පක්ෂය සහය දුන් බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.