Thursday, April 18, 2024

General line - 0115112241

එජාප සන්ධානයේ ඡන්ද සලකුණේ ගැටළුව දිග්ගැස්සෙන හේතුවක් ගැන මන්ත්‍රී විජේපාල හෙළි කරයි




එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසනවා. විපක්ෂ නායක කාර්යයාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කළා. 

අලියා ලකුණින් තරග කරන්නේ නම් නව සන්ධානයේ මහ ලේකම් ධූරය හිමිවන්නේ කාටදැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීම සඳහා මහනුවරට පැමිණියා. මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යවෙත අදහස් පල කලේ මෙලෙසයි.