Friday, March 29, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියා ඝාතනයට සැකකරුවන් 03ක් අත්අඩංගුවට




කඩවත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළ සිද්ධියට සැක පිට සැකකරුවෙකු ඊයේ (21) අළුයම් කාලයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පැහැරගෙන යාම සඳහා භාවිතා කරන ලද ත්‍රීරෝද රථය හා තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකතන 05ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධ වැඩිදුර වාර්තාව පහතින්.