Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ට ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් සලසන්න ආණ්ඩුවෙන් සැලසුම්

රංජිත් රාජපක්ෂ - හැටන්




නව ව්‍යවස්ථාවක් යටතේ රාජ්‍ය සේවකයින් සත්භාවයෙන් සිදුකරන ක්‍රියා සඳහා නීතිමය ආරක්ෂාව සලසන ප්‍රතිපාදන ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.