Friday, April 19, 2024

General line - 0115112241

කිසිවෙක් ලකුණක් නිසා හිඟමනේ යන්නේ ඕන නැහැ : එජාප මන්ත්‍රිවරයෙක් කියයි

රවීන්ද්‍ර ලියනගේ




එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු සලකුණක් නිසා සිගමනේ නොයා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

සමගි ජනබලවේගයේ ලකුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ශව අතර පවතින කඹ ඇදීම පසෙක ලා, ලකුණ ගැන අවසන් තීරණය ඉක්මනින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.