Friday, April 19, 2024

General line - 0115112241

මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් ධුරය අතහරි




මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නව රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙමින් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අග්‍රාමාත්‍යවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මැලේසියානු රජු වෙත භාරදී තිබෙනවා.

මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වාර්තා අතරට එක්ව සිටියේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 95ක්.