Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම පස්වරුවේ




ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අද (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ  පිළිබඳ කරුණු දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්වූ පිරිස සමගි ජනබලවේගය හා එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.