Monday, March 30, 2020
Hotline - 0770586666

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල අඩු කෙරේ

881Views


 


පාන් මිල හෙට (26) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 05කින් අඩු කෙරෙනවා. බේකරි කර්මාන්තයට රජය ලබාදුන් සහන සැලකිල්ලට ගනිමින් අද පැවති සාක්ච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ. මේ එහි සභාපති එන් කේ ජයවර්ධන.

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිලද හෙට මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කෙරෙන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා. 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here