Friday, April 19, 2024

General line - 0115112241

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල අඩු කෙරේ




පාන් මිල හෙට (26) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 05කින් අඩු කෙරෙනවා. බේකරි කර්මාන්තයට රජය ලබාදුන් සහන සැලකිල්ලට ගනිමින් අද පැවති සාක්ච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ. මේ එහි සභාපති එන් කේ ජයවර්ධන.

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිලද හෙට මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කෙරෙන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.