Monday, March 30, 2020
Hotline - 0770586666

මහ බැංකු ගොඩනැගිල්ලෙන් පැන 16 හැවිරිදි දරුවෙක් සියදිවි හානිකර ගනියි

3834Views


 


කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් 16 හැවිරිදි දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මෙම සිදුවීම අද (25) සවස 3.00 ට පමණ සිදුව ඇති බවයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මහ බැංකුවෙම සේවය කරන නිලධාරියෙකුගේ පුත්‍රයෙක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය විමර්ශන සිදුකරනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here