Tuesday, April 23, 2024

General line - 0115112241

මහ බැංකු ගොඩනැගිල්ලෙන් පැන 16 හැවිරිදි දරුවෙක් සියදිවි හානිකර ගනියි




කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් 16 හැවිරිදි දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මෙම සිදුවීම අද (25) සවස 3.00 ට පමණ සිදුව ඇති බවයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මහ බැංකුවෙම සේවය කරන නිලධාරියෙකුගේ පුත්‍රයෙක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය විමර්ශන සිදුකරනවා.