Wednesday, April 8, 2020
Hotline - 0770586666

නෙත් නිවුස් සමබර යැයි යුරෝපා සංගමය නිකුත් කළ වාර්තාවකින් හෙළිව ඇති බව මන්තී‍්‍ර විජිත හේරත් කියයි

977Views


 


යුරෝපා සංගමය නිකුත් කළ වාර්තාවකින් නෙත් නිවුස් සමබරව ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ බව තහවුරු වී තිබෙනවා.

ඒ, ඉකුත් සමයේ සිදුකළ පුවත් වාර්තාකරණය හේතුවෙන්.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here