Friday, April 19, 2024

General line - 0115112241

නෙත් නිවුස් සමබර යැයි යුරෝපා සංගමය නිකුත් කළ වාර්තාවකින් හෙළිව ඇති බව මන්තී‍්‍ර විජිත හේරත් කියයි




යුරෝපා සංගමය නිකුත් කළ වාර්තාවකින් නෙත් නිවුස් සමබරව ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ බව තහවුරු වී තිබෙනවා.

ඒ, ඉකුත් සමයේ සිදුකළ පුවත් වාර්තාකරණය හේතුවෙන්.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්