Friday, March 29, 2024

General line - 0115112241

අධ්‍යාත්මික සුවය ලබාගැනීම උදෙසා ඉදිකළ ගම්පහ බවුන්පැලැස්ස සසුනට පූජා කෙරේ (PHOTOS)




භාවනාවේ යෙදී අධ්‍යාත්මික සුවය ලබා ගැනීම සඳහා ඉදි කෙරුණු ගම්පහ බවුන්පැලැස්ස සසුනට පූජා කිරීම අද (27) පස්වරුවේ සිදුවුණා.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

 

 

 

...............................................................................................................................

ගම්පහ බවුන්පැලැස්ස සසුනට පූජා කිරීමේ මහා පිංකම ඇරඹෙයි (PHOTOS)

(27-02-2020 13:57)

භාවනාවේ යෙදී අධ්‍යාත්මික සුවය ලබා ගැනීම සදහා ඉදි කෙරුණු ගම්පහ බවුන්පැලැස්ස සසුනට පූජා කිරීම වෙනුවෙන් සංවිධාන කෙරෙන පිංකම් මාලාවට සමගාමීව තවත් ප‍්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් අද ආරම්භ වුණා.

පූජ්‍ය වල්පොල ගෝතම හිමියන්ගේ ජන්ම දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් ශ‍්‍රාවකයන්ගේ ද සහභාගීත්වයෙන් මෙම පිංකම් මාලාව ආරම්භ කෙරුණේ ඊයේ දිනයේයි. මෙහි නවතම තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් 

 

ගම්පහ බවුන්පැලැස්ස සසුනට පූජා කිරීම වෙනුවෙන් සංවිධාන කෙරෙන පිංකම් මාලාවට සමගාමීව අද පැවති  අක්‍ෂි සායනයට එක් වූ  කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.