Friday, March 29, 2024

General line - 0115112241

බම්බලපිටියේ ගොඩනැගිල්ලක ගින්නක්




බම්බලපිටිය මංසන්ධියේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කලේ මේ වන විට ගින්න් මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ එම ස්ථානයට යොමු කර ඇති බවයි.