Wednesday, July 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

විල්පත්තුවේ ඉඩම් අක්කර සියයක් එළිකරන චෝදනාව පරිසර ඇමති ප්‍රතික්‍ෂේප කරයි

897Views


 


 

විල්පත්තු වනෝද්‍යානයේ ඉඩම් අක්කර සියයක් කෝමාරිකා වගාවක් සදහා එළිපෙහෙලි කිරීමට අවසර ලබාදී ඇති බවට තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව තිරසර හා වනජීවි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ සිය පක්‍ෂයේ අයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයෙකු තමන්ට එරෙහිව එම චෝදනා එල්ල කිරීම පිටුපස සිටින බවයි.

අමාත්‍යවරයා ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here