Thursday, April 25, 2024

General line - 0115112241

විල්පත්තුවේ ඉඩම් අක්කර සියයක් එළිකරන චෝදනාව පරිසර ඇමති ප්‍රතික්‍ෂේප කරයි




විල්පත්තු වනෝද්‍යානයේ ඉඩම් අක්කර සියයක් කෝමාරිකා වගාවක් සදහා එළිපෙහෙලි කිරීමට අවසර ලබාදී ඇති බවට තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව තිරසර හා වනජීවි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ සිය පක්‍ෂයේ අයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයෙකු තමන්ට එරෙහිව එම චෝදනා එල්ල කිරීම පිටුපස සිටින බවයි.

අමාත්‍යවරයා ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.