Thursday, April 25, 2024

General line - 0115112241

හකීම් සජිත්ගේ සහයට එයි




එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය සමග එක්ව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද ප්‍රකාශ කළා. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේද සහභාගිත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ඒ පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි.

නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින ගැටළුව පිළිබද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට විපක්‍ෂ නායකවරයා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.