Tuesday, April 16, 2024

General line - 0115112241

ගම්පහ බවුන්පැලැස්ස පුදබිමේ පැවැත්වෙන වැඩසටහනේ අවසන් දිනය අද




ගම්පහ බවුන්පැලැස්ස සසුනට පූජා කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු පිංකම් මාලාව 5 වන දිනටත් අද (01) එම පුදබිමේදී පැවැත්වෙනවා. 

එහි නවතම තොරතුරු වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ ගම්පහ බවුන්පැලැස්ස පුදබිමේ පැවැත්වෙන වැඩසටහනේ අවසන් දිනය අද බවයි. අද දිනයේදීත් විශේෂ වැඩසටහන් සහ පිංකම් රැසක් සංවිධානය කර ඇති බවද සඳහන් කළා. .