Friday, April 26, 2024

General line - 0115112241

කහ සහ උදු හිඟය අන්ලිමිටඩ් තුළින් විජය ප්‍රඩක්ට්ස් හෙළිකරයි



කහ සහ උදු ආනයනය නතර කිරීම හේතුවෙන් එළඹෙන අලූත් අවුරුදු සමයේදී රට තුළ කහ සහ උදු හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඊයේ (03) අනාවරණ වුණා.

එම වැඩසටහනට එක් වූ විජය ප‍්‍රඩක්ට්ස් සමාගමේ සභාපති අරුණ කොතලාවල මෙහිදී අදහස් දැක්වූවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද ද මෙම වැඩසටහන සඳහා සහභාගි වුණා.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.