Tuesday, April 23, 2024

General line - 0115112241

"එජාප අර්බුද මැද සටන් පාඨත් අහිමි වෙලා" - ජයන්ත සමරවීර



මතුව ඇති අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර පවසනවා.

ඊයේ (04) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

එක්සත් ජාතික පක්ෂය සටන් පාඨ අහිමි තත්ත්වයකට පත්වෙමින් ඇතැයි ද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.