Friday, April 19, 2024

General line - 0115112241

ගැටළුවකදී ඉක්මන් සහ නිවරැදි තීරණ ගැනීමට මනසේ දියුණුව වැදගත්



මරණයට සූදානම්වීමට පමණක් නොව එදිනෙදා කටයුතු සාර්ථකව සිදු කිරීමටද භාවනාව අතිශය වැදගත් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඒ, ඊයේ (05) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදීයි.

ගැටළුවකදී ඉක්මණින් නිවැරදි තීරණ ගැනීමට මනසේ අවබෝධය සහ දියුණුව අනිවාර්යයෙන්ම උපකාරී වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.